ඔන්න එහෙනම් යාළුවනේ මම අද මුලින්ම ඔයාලට දෙන්න යන්නේ පට්ටම පට්ට භාණ්ඩයක් ගැන......
මේක ගැන දන්න අයත් ඇති ඒ උනාට මේක හැමොටම වටිනවා කියාල හිතලයි මුලින්ම දෙන්නේ.......
මේකට කියන්නේ Driver pack solution කියලා.අපි ඔයාලට දෙන්නේ මේකෙ අළුත්ම version එක.(version 12.3).පහළ තියෙන ලින්ක් එක කරලා හරහා ඔයාලට පුලුවන්......
![]() |
| DRP 12.3 |
මේකට පුලුවන් අපේ PC එකට ඕන driver auto detect කරගන්න.ඊට පස්සෙ ඒකෙන්ම අහනව තෝරගත්ත drivers install කරන්න ද කියල.අපි install දුන්නම install වෙනවා.එකේ අපිට ඕන driver නැත්නම් software එකෙන් නැති driver එක හොයා ගන්න තියෙන link දෙනවා.ඒ link එකට ගියාම අපිට ඕන driver එක download කරගන්න පුලුවන්..............
මේක බාගන්න torrent software එකක් ඕන. ඒක ඔයාලා ගාව නැත්නම් පහල link එක click කරලා බාගන්න. මම ඔයාලට දෙන්නෙ u torrent software එක. ඒක click කරල install කරගන්න.
![]() |
| U Torrent |
හරිම ලේසියි නේ............. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනම් comment දාන්න.එහෙනම් යාලුවනේ අදට අපි යනවා......................


maxa software ekane bn thanks wade digatama karagena palayan
ReplyDelete