Wednesday, March 13, 2013
IDM එකේ speed වැඩි කර ගමු.
Internet Download Manager වල Download Speed වැඩි කර ගන්න තියෙන හොදම Software එකක්නේ IDM Oprimizer කියන්නේ.ඔන්න යාළුවනේ IDM Optimizer එකේ අලුත්ම version එක (IDM Optimizer 2013) ඔයාලට ගෙනාවා.
ගොඩක් අය මේ එක ගැන දන්නවනේ.මේකෙන් පුලුවන් IDM එකේ Speed එක තරමක් වැඩි කර ගන්න.සැලකිය හැකි ප්‍රමානෙකින් speed එක වැඩි වෙනවා.
Tuesday, March 12, 2013
software නැතුව pen එකෙන් windows 7 setup කරගමු.
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද pen drive එක කින් windows 7 install කර ගන්නේ කියලා.මේකට ඔයාලට ඕන වෙනවා capacity එක 2GB ට වැඩි pen drive එකක්.(4GB pen 1 ඇති)
එහෙනම් දැන් වැඩේ පටන් ගමු.
ඉස්සෙල්ලම ඔයාලට කරන්න තියෙන්නේ cmd එක load කර ගන්න.(Start-run-type cmd)
ඊට පස්සේ මේ command ටික එකෙන් එක type කරන්න.
Bold කරලා තියෙන්නේ ඔයාලා කරන්න ඕන Commands.
1st step
C:\Users\Unkown>
C:\Users\Unkown>CD/
Subscribe to:
Posts (Atom)


