Pages

Search This Blog

Wednesday, March 13, 2013

IDM එකේ speed වැඩි කර ගමු.




Internet Download Manager වල Download Speed වැඩි කර ගන්න තියෙන හොදම Software එකක්නේ IDM Oprimizer කියන්නේ.ඔන්න යාළුවනේ IDM Optimizer එකේ අලුත්ම version එක  (IDM Optimizer 2013) ඔයාලට ගෙනාවා.

ගොඩක් අය මේ එක ගැන දන්නවනේ.මේකෙන් පුලුවන් IDM එකේ Speed එක තරමක් වැඩි කර ගන්න.සැලකිය හැකි ප්‍රමානෙකින් speed එක වැඩි වෙනවා.



 කරන්න තියෙන්නේ පහල තියෙන link එක click කරල software එක බාගන්න.මෙක .rar file එකක්.ඊට පස්සේ එ file එක extract කර ගන්න.දැන් PC එකේ IDM එක run වෙනවනම් IDM වලින් exit වෙන්න.(task bar එකේ IDM icon එක උඩ right click කරලා exit කරන්න.

මෙතනින් බාගන්න.

දැන් අපි ගත්ත software එක install කරන්න.ඊට පස්සේ එන Window එකේ Maximaize now කියන තැන Click කරන්න.වැඩේ හරියටම බලා ගන්න පහල තියෙන Picture එක බලන්න. හරිම ලේසී වැඩක්.දැන් ආයි IDM run කරන්න.Speed එකේ වෙනස බලන්න.කලින් Speed එකයි දැන් Speed එකයි අතර හොද වෙනසක් තියෙවී.



මොනව හරි අවුලක් නම් කොමෙන්ටුවක් දාන්න .........




No comments:

Post a Comment

thanks for your comments.........