යාලුවනේ
අද තමයි පොඩි free එකක් ලැබුනෙ post
එකක් දාන්න. මම මේ post එක දාන්නෙ
networking
කරන අයට පොඩි උදව්වක් විදියට;මේක පොඩි ගැජ්ට් එකක්. මේකෙන් පුලුවන්
ඔයාලට ඕන ip address එකේ subnet mask එක හොයන්න වගේම ලෙසියෙන් ip calculation කර ගන්නත් ඔයාලට පුලුවන්.
Ip address එක අයිති මොන class එකටද
කියලා බලාගන්න
පුලුවන්. ඒ වගේම configure කරන්න පුලුවන් host ගණනත්
Broadcast
ip එක වගේම multicast ip එකත් බලාගන්න
පුලුවන්.
ඒ
වගේම මේ ගැජ්ට් එකේ තියෙන ලොකුම වාසියක් තමයි ip
address එක
binary වලිනුයි
Hexadecimal වලිනුයි
බලාගන්නත්
පුලුවන්.
මේ
IP Cal එක Use කරල බලලා ප්‍රශ්ණ තියෙනවනම් comment එකක් දාන්න.

No comments:
Post a Comment
thanks for your comments.........